කොපි කරන්න බැරි CD සහ DVD කොපි කිරීම.
සොෆ්ට්වෙයා වලට මුල් තැන දෙන අලුත්.com ඔන්න තවත් අපූරු සොෆ්ට්වෙයා එකක් ගෙනාවා. ඉතාමත් පොඩි සොෆ්ට්වෙයා එකක් වුනාට මේකේ වටිනාකම නම් කියලා වැඩක් නෑ.
වෙළදපලේ මිලදී ගන්න වීඩියෝ තැටි සහ Original සොෆ්ට්වෙයා තැටි ඔයාට වෙනත් CD /DVD එකකට write කරගන්න බෑ නේ ද ? ඒ ඔවුන් එම තැටිය Write කරනකොට විශේෂිත ෆයිල් වර්ගයක් ඇතුලත් කර write කර තිබීමයි. ඒ නිසා ඔන්න ඒ ෆයිල් හදුනාගෙන ලස්සනට CD , DVD copy කර ගන්න පුලුවන් වෙන්න හදා ගන්න සොෆ්ට්වෙයා එක්ක ගෙනාවා.
මේකේ නම DVD Decrypter !
මෙන්න ස්ක්‍රීන්ශොට් එකක්.

source එක විදිහට DVD Drive එක select කරලා destination විදිහට Hard drive එකේ folder එකක් select කරන්න. Nero Burning එක මඟින් DVD එකකට write කරගන්න.
මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක.
No comments:
Post a Comment