Friday, December 22, 2017
ගූගල් සෙවුම් යන්ත්‍රයේ සැඟවී තිබෙන රහස් 10 ක් ඔබට කියා දෙන්නයි මේ ලැහැස්තිය.
අංක එක – මතක නැති දෙයක් සොයන හැටිඇතැම් වේලාවලදී
සෙවීම්ක් සිදු කිරීමේදී අපිට ඒ සෙවිය යුතු නම් හෝ කරුණු මතක නැතිවෙන්න පුළුවන්.
එවැනි විටකදී කළ යුත්තේ කී බෝඩ් එකේ, හරි කෙලින් ඇඳි ඉරක් වැනි යතුරක් වෙන separator සලකුණ හෝ O, R යන අකුරු දෙක හෙවත් OR
යන වචනය අපට විශ්වාස
නැති වචන දෙක අතරට යෙදීමයි. එවිට google සෙවුම් යන්ත්‍රය විසින් ඒ වචන දෙකම අඩංගු
සෙවීම් ප්‍රතිඵල අපට ලබා දෙනවා. අංක දෙක – සමාන වචන යොදමින් සෙවීම් සිදු කරන හැටිගූගල් සෙවුම් යන්ත්‍රයෙන්
සෙවුම් ප්‍රතිඵල ලැබෙන්නේ අප සොයන වචන වලට අදාලව පමණයි. එනමුත් අපි සෙවීමට භාවිතා
කරන වචන වලට සමාන වචන තිබෙන සෙවුම් ප්‍රතිඵල සහිත වෙබ් අඩවිය අනන්තවත් අන්තර්ජාලය
තුල තිබෙන්නට පුළුවන්. මේ සියල්ල දැක ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ යතුරු පුවරුවේ
ඇති දිය රැල්ලක් වැනි Tilde සලකුණ යොදමින්
අවශ්‍ය දේ සෙවීමයි.උදාහරණයක් වශයෙන් “Healthy
~ Food” ලෙස සෙවීම්ක්
සිදුකළොත් සෞඛ්‍යදායි ආහාර වර්ග, ආහාර වට්ටෝරු ආදී බොහොමයක් තොරතුරු ඔබට දැකගන්නට ලැබේවි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment